Gossips ගමන පමා කළ ගින්න Posted on November 6, 2018 Author admin Comments Off on ගමන පමා කළ ගින්න මහව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ කාර්යාල දුම්රියේ එක් මැදිරියක් අද (06) ගිනිගෙන තිබෙනවා. ඒ අලව්ව සහ අඹේපුස්ස දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේදීයි. කාර්මික දෝෂයක් නිසා මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තාවන්නේ.