Gossips

ගමනාගමන සේවකයින්ට ප්‍රතිලාභ රැසක්

ගමනාගමන මණ්ඩලයේ සේවකයින්ට ප්‍රතිලාභ රැසක් ලබාදීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
රියදුරන්ට සහ රිය සහායකයින්ට රුපියල් මිලිනයක් වටිනා ජීවිත රක්ෂණයක්, මගී අනතුරකදී අධිකරණය තීරණය කරනු ලබන වන්දි මුදල සම්පූර්ණයෙන් ගෙවීම ඇතුළු ප්‍රතිලාභ රැසක් සේවකයන්ට හිමි වන බවයි එම අමතා්‍යංශය නිවේදන කළේ.