ගතවූ වසර 4 ක කාලය තුල සෞඛ්‍ය ක්ෂේත්රයේ සිදුව ඇතැයි කියන දූෂණ පිළිබඳ සෙවිමට ජනපති කොමිසමක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එකගතාව පළකර තිබෙනවා.
අද ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ බව සඳහන් කළා.
Related Articles
රුසියාවට ගිය නාමල් රාජපක්ෂ ගුවන්තොටුපොළේ සිරවෙයි
Posted on Author admin
තමාට රුසියාවේ මොස්කව් නුවර සිට ඇමරිකාව වෙත යාම සඳහා ඇමරිකානු බලධාරීන් අවසර ලබා නොදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළා. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දී තිබුණේ… Read More
මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්රයේ ගැටලූ විසදීමට කැබිනට් උප කමිටුවක්
Posted on Author admin
මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ මෙතෙක් නොවිසඳුනු ගැටලු විසඳීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ඒ සඳහා කැබිනට් උප කමිටුවක් ද පත් කරන බවයි ජනාධිපතිවරයා… Read More
කොළඹ වරායේ ප්‍රධාන පර්යන්ත සාමූහික ගිවිසුමකට
Posted on Author admin
කොළඹ වරායේ මෙහෙයුම් සඳහා ප්‍රධාන පර්යන්ත ත්‍රිත්වය අද (14) සාමූහික ගිවිසුමකට එළඹුනා. වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ කොළඹ වරාය තවදුරටත් සංවර්ධනය කිරීමේ අරමුණින් මෙම තීරණයට එළඹි… Read More