Gossips ගතවූ වසර 4 තුල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවූ දූෂණ පිළිබඳ සෙවීමට ජනපති කොමිසමක් Posted on January 12, 2019 Author admin Comments Off on ගතවූ වසර 4 තුල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවූ දූෂණ පිළිබඳ සෙවීමට ජනපති කොමිසමක් ගතවූ වසර 4 ක කාලය තුල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුව ඇතැයි කියන දූෂණ පිළිබඳ සෙවිමට ජනපති කොමිසමක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එකගතාව පළකර තිබෙනවා. අද ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ බව සඳහන් කළා.