පාර්ලිමේන්තුව තුළ මතුව ඇති ගැටුම් සහගත තත්ත්වය සමනයකර ගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ජනතාව තීරණය කළ යුතු බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පවසනවා.
ඇය මේ බව සඳහන් කළේ අද කොළඹ පැවති උත්සවයකදී.
Related Articles
ස්විස් ෆෙඩරල් මන්ත්‍රණ සභාවේ සභික සිමොනෙත්තා සොම්මරුගා ජනපති හමු වෙයි
Posted on Author admin
මෙරට සංචාරයක නිරත ස්විට්සර්ලන්ත ස්විස් ෆෙඩරල් මන්ත්‍රණ සභික සහ යුක්තිය හා පොලිස් කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී සිමොනෙත්තා සොම්මරුගා ( Simmonetta Sommaruga ) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී… Read More
හිටපු නි.ඇමති සරත් කුමාරට අධි චෝදනා
Posted on Author admin
හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න ඇතුළු 06 දෙනෙකුට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දී ඇප මත මුදා හැර තිබෙනවා. ඒ මීගමුව කලපු සංවර්ධන ව්‍යාපෘතියට වෙන්කළ රුපියල් මිලියන 14කට අධික මුදලක්… Read More
ඉන්දියාවට යළි දූවිලි බිය
Posted on Author admin
උතුරු ඉන්දියාවට ඉදිරියේදීත් මහා දූවිලි කුණාටු ඇති විය හැකි බවට කාලගුණ අංශ අනතුරු අගවනවා. ඊයේ ඇති වූ දූවිලි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව 125 දක්වා ඉහළ ගොස් ඇති අතර, උත්තර් ප්‍රදේශ් සහ මහාරාෂ්ට්‍ර… Read More