සිදුව නගර සභා නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් එක්ව කල මෙහෙයුමකදී සම්බාහන ආයතන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස අටක් පොලිසිය ඊයේ (28) වටලා තිබෙනවා.
එම සම්බාහන මධ්‍යස්ථානවල සිටි කාන්තාවන් අටදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය වැඩිදුරටත් සදහන් කළේ.
