අලෙවි කිරීමට සූදානම් කර තිබූ ගජමුතු දෙකක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු සියඹලාණ්ඩුව – දඹගල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ අත්අඩංගුවට ගත් මොවුන් අවුරුදු 50 සහ 67 යන වයස්වල පසුවන සියඹලාන්ඩුව – දොඹගහවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි.
