ජීප් රථයකින් ගජමුතු ප්‍රවාහනය කළ පුද්ගලයින් සිව් දෙනෙකු දෙහිඅත්තකණ්ඩිය – සිරිපුර ප්‍රදේශයේදී ඊයේ (31) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙහිදී ඔවුන් එම ජාවාරම සිදුකර ලබා ගත්තේ යැයි සැලකෙන රුපියල් ලක්ෂ 3කට ආසන්න මුදලක් ද සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් හසලක, බිබිල සහ හෙට්ටිපොළ යන ප්‍රදේශවල පදිංචිකරුවන්.
