මිනුවන්ගොඩ – එසැල්ල ප්‍රදේශයේදී ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ බස්නාහිර පළාත් උතුර, දිසා අපරාධ කොට්ඨාශය සිදුකළ වැටලීමකදීයි.
මෙම සැකකරු සතුව තිබී ගංජා මිශ්‍ර මදනමෝදක ගුලි 4438 ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
Related Articles
හෙට සිට නිරිතදිග කොටසේ වැසි සහ සුළඟේ වේගය වැඩිවෙයි
Posted on Author admin
හෙට (12) සිට දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ සහ සුළඟේ වේගය වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සබරගමුව, මධ්‍යම පළාත්වල මෙන්ම කළුතර… Read More
මරදානෙන් රුපියල් කෝටියක හෙරොයින්වලට දෙදෙනෙකු පොලිස් දැලේ
Posted on Author admin
මරදාන – ඞී.ආර්. විජේවර්ධන මාවතේ පාර්සලයක තිබී කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය… Read More
තරඟයෙන් පස්සේ සුපිරි පුහුණුකරුට කේන්ති යයි
Posted on Author admin
ශ්‍රී ලංකාව වෙතින් සිය දරුණුතම එක්දින පරාජය ලැබූ එංගලන්ත පිළේ ක්‍රීඩකයන් පුහුණුකරු ටේරවර් බේලිස්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වී තිබෙනවා. ඔහු කියා සිටියේ තරගාවලිය ජයගෙන සිටි ලොව අංක එකේ කණ්ඩායම… Read More