මිනුවන්ගොඩ – එසැල්ල ප්‍රදේශයේදී ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ බස්නාහිර පළාත් උතුර, දිසා අපරාධ කොට්ඨාශය සිදුකළ වැටලීමකදීයි.
මෙම සැකකරු සතුව තිබී ගංජා මිශ්‍ර මදනමෝදක ගුලි 4438 ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
