Gossips ගංගා ජල මට්ටම් පහළට Posted on May 24, 2018 Author admin Comments Off on ගංගා ජල මට්ටම් පහළට පසුගිය දින කිහිපය තුළ ඇදහැලූණු වර්ෂාවත් සමඟ ඉහළ ගිය ගංගාවල ජල මට්ටම් මේ වනවිට ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එහි ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මාලා අලවතුගොඩ කියා සිටියේ කැළණි ගඟේ ජල මට්ටම ද ඒ අනුව පහළ යමින් පවතින බවයි.