පසුගිය දින කිහිපය තුළ ඇදහැලූණු වර්ෂාවත් සමඟ ඉහළ ගිය ගංගාවල ජල මට්ටම් මේ වනවිට ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
එහි ජල විද්‍යා ඒකකයේ අධ්යක්ෂ මාලා අලවතුගොඩ කියා සිටියේ කැළණි ගඟේ ජල මට්ටම ද ඒ අනුව පහළ යමින් පවතින බවයි.
Related Articles
මල්වතු පාර්ශවයෙන් ජනපතිට ආරාධනයක්
Posted on Author admin
තවත් වසර 05 ක් රටේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් මෙරට ජනතාවට සෞභාග්‍ය උදා කරන්නැයි මල්වතු අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ආරාධනාවක් කළා. ඒ, කොටුව… Read More
නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් ජනපති ප්‍රධානත්වයෙන්
Posted on Author admin
එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පස්වරුවේ පැවැත්වෙනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන්… Read More
දියවැළකට හසුවූ සිව්දෙනෙකු බේරා ගැනේ
Posted on Author admin
ත්‍රිකුණාමලය – සංඝමිත්තා වෙරළ තීරයේ දිය නාමින් සිටියදී රළ පහරකට හසුව ගසාගෙන යමින් සිටි සිව් දෙනෙකු බේරාගෙන තිබෙනවා. ඊයේ (15) දහවල් මෙලෙස අනතුරට පත්ව ඇත්තේ කෝනේෂ්වරන් කෝවිලේ තෛපොංගල් උත්සවය නිමිත්තෙන්… Read More