Gossips ගංගාරාම විහාරාධිපති හිමියන්ගෙන් චෝදනාවක් Posted on November 17, 2018 Author admin Comments Off on ගංගාරාම විහාරාධිපති හිමියන්ගෙන් චෝදනාවක් දුරදිග නොදක්නා ඉතිහාසය අමතක කළ පාර්ශ්ව විසින් මෙරට ජාත්‍යන්තරය හමුවේ රට පාවාදී ඇති බව හුණුපිටිය ගංගාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ඥානිස්සර හිමියන් අද එම විහාරස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව සඳහන් කළා.