බේරේ වැව සීමා මාලකය ඉදිරිපිට ජේම්ස් පීරිස් මාවතේ දැනට ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක් නිසා ජනතාවට සිදුවන අපහසුතා සොයා බැලීම කොළඹ – හුණුපිටිය – ගංගාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ඥානීස්සර හිමියන් එම ප්‍රදේශයේ අද නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.
එම ස්ථානයට ගිය විහාරාධිපති හිමියන් එහි වැඩ පරීක්ෂක සමග එක්ව සිදුවන අපහසුතා පිළිබදව එහිදී පරීක්ෂා කළා.
ඒ සතියක් ඇතුළත අසල පදික වේදිකාව ආරක්ෂිත ස්ථානයක් බවට පත් කරන ලෙසටද ඔහුට දැනුම් දෙමින්.
