30 දෙනෙකු අධික පිරිසකට ජීවිත අහිමි කරමින් මීතොටමුල්ල කසල කන්ද කඩා වැටී අදට වසරක් සපිරෙනවා.
මෙම ඛේදවාචකයෙන් පීඩාවට පත්වූ ජනතාවගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත්ව ඇත්ද..? මේ, ඒ පිලිබඳව විමසා බැලීමක්.
Related Articles
තේ වත්තක සූදු පොළක් පවත්වාගෙන ගිය 5 දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
තලවකැලේ – රත්මිල්ල කැලේ තේ වතුයායේ නීති විරෝධී ලෙස මුදල් ඔට්ටු තැබීමේ සූදු පොලක් පවත්වාගෙන ගිය සැකකරුවන් 5 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී සැකකරුවන් සතුව තිබූ රුපියල් එක්ලක්ෂ දස… Read More
සයිබර් ප්‍රහාරයක් ගැන ඉරානයෙන් තොරතුරු
Posted on Author admin
ගෝලීය සයිබර් ප්‍රහාරයකින් තම රටට ද බලපෑම් එල්ල වූ බව ඉරාන තොරතුරු තාක්ෂණ අමාත්‍යවරයා පවසනවා. ඔහු කියා සිටියේ මෙම සයිබර් ප්‍රහාරය හේතුවෙන් තම රටේ පරිඝනකවල ඇමරිකානු ධජය සහිත අනතුරු ඇඟවීමේ ප්‍රකාශයන්… Read More
හලාවත මුහුදු තීරයෙන් බීඩි කොළ තොගයක් සොයා ගැනේ
Posted on Author admin
හලාවත, උඩප්පුව මුහුදු තීරයේදී පාවෙමින් තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1232ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. Read More