Gossips ඛේදවාචකයකට වසරයි Posted on April 14, 2018 Author admin Comments Off on ඛේදවාචකයකට වසරයි 30 දෙනෙකු අධික පිරිසකට ජීවිත අහිමි කරමින් මීතොටමුල්ල කසල කන්ද කඩා වැටී අදට වසරක් සපිරෙනවා.මෙම ඛේදවාචකයෙන් පීඩාවට පත්වූ ජනතාවගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත්ව ඇත්ද..? මේ, ඒ පිලිබඳව විමසා බැලීමක්.