Gossips ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන් අඛණ්ඩ වර්ජනයකට සැරසෙයි Posted on June 1, 2018 Author admin Comments Off on ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන් අඛණ්ඩ වර්ජනයකට සැරසෙයි ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් ප්‍රවාහන ගාස්තුව වැඩි කරන්නැයි සිදුකළ ඉල්ලීමට අද පස්වරු 6 වනවිට විසඳුමක් නොලැබුණහොත් දිවයින පුරා අඛන්ඩ වර්ජනයක් සිදුකරන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා.