කොළඹ වරායේ සිට කොලොන්නාව දක්වා ඉන්ධන රැගෙන යන නලය ආශ්රිත රක්ෂිත ප්‍රදේශයේ අනවසරයෙන් පදිංචි පවුල් 20 ක් සඳහා අද නිවාස ලබාදී තිබෙනවා.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ප්‍රධාන කාර්යාලයේ එම උත්සවය පැවැත්වෙද්දී ඒ ඉදිරිපිටට රැස්වූ පිරිසක් විරෝධතාවක නිරත වුණේ නිවාස ලබා දුන් ක්‍රමවේදය අසාධාරණ බව පවසමින්.
Related Articles
ඇමති කිරිඇල්ලගේ ප්‍රකාශය අසත්‍යයක් – ජවිපෙ
Posted on Author admin
නකල්ස් රක්ෂිතයේ කිසිදු ඉඩමක් විකුණා හෝ බදු පදනම මත ලබා දී නොමැති බවට රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සිදුකළ ප්‍රකාශය අසත්‍යයක් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික… Read More
කංජිපානි ඉම්රාන්ගේ ප්‍රධාන ගෝලයෙකු සාලමුල්ලේදී අල්ලයි
Posted on Author admin
දැනට ඩුබායි හි දී අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගතව සිටින මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ ප්‍රධානතම ගෝලයෙකු වැල්ලම්පිටිය – කොළොන්නාව – සාලමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට… Read More
දහසයේ පිලේ මන්ත්‍රීවරයෙකු නිදහස් පක්ෂයෙන් ඉවත් වේ
Posted on Author admin
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග ඉදිරියේදී දේශපාලන ගමන ආරම්භ කිරීමට සූදානම් බව පසුගියදා නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු… Read More