කොළඹ වරායේ සිට කොලොන්නාව දක්වා ඉන්ධන රැගෙන යන නලය ආශ්‍රිත රක්ෂිත ප්‍රදේශයේ අනවසරයෙන් පදිංචි පවුල් 20 ක් සඳහා අද නිවාස ලබාදී තිබෙනවා.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ප්‍රධාන කාර්යාලයේ එම උත්සවය පැවැත්වෙද්දී ඒ ඉදිරිපිටට රැස්වූ පිරිසක් විරෝධතාවක නිරත වුණේ නිවාස ලබා දුන් ක්‍රමවේදය අසාධාරණ බව පවසමින්.
