Gossips

ඛනිජතෙල් මිලදී ගැනීමට කොන්ත්‍රාත් දෙකක්

මේ වසරේ සැප්තැම්බර් 1 වනදා සිට මාස 10 ක කාලයක් සඳහා පිරිපහදු කරන ලද ඛනිජ තෙල් මිලදී ගැනීම වෙනුවෙන් දිගුකාලීන කොන්ත්‍රාත්තු දෙකකට එළඹීමට රජය තීරණය කර තිබෙනවා.
අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයතනයක් වෙත එම කොන්ත්‍රාත්තු පිරිනැමීමටයි.