Sports

කෝලි පසුබහිද්දී දිමුත් ටෙස්⁣ට් පිතිකරුවන්ගෙන් ඉදිරියට

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල(ICC) ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්හි 5 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ. ඉන්දියාව සමග පැවති දෙවැනි ටෙස්ට් තරගයේදී ප්‍රදර්ශණය කළ දක්ෂතා මත දිමුත් කරුණාරත්න මෙලෙස ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීමේ 8 වැනි ස්ථානයේ සිට ස්ථාන […]

The post කෝලි පසුබහිද්දී දිමුත් ටෙස්⁣ට් පිතිකරුවන්ගෙන් ඉදිරියට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.