Sports

කෝලි, දෝණි නැතිව ඉන්දීය කණ්ඩායම දිවයිනට එයි

COLOMBO (News 1st) : නිදහස් කුසලාන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා ඉන්දීය කණ්ඩායම ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියේ ය. ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා ඉන්දීය කණ්ඩායම් සහභාගී වන නිදහස් කුසලාන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය හෙට ආරම්භ වීමට නියමිතයි. ඉන්දීය කණ්ඩායමේ නිත්‍ය නායක විරාත් කෝලි, මහේන්ද්‍ර සිං දෝණි , හර්දික් පාන්ඩ්‍යා, බුවනේෂ්වර් […]

The post කෝලි, දෝණි නැතිව ඉන්දීය කණ්ඩායම දිවයිනට එයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.