කෝප් වාර්තාවෙන් හෙළිකළ රාජ්ය ආයතන 17 ක සිදුව තිබෙන දූෂණ සහ අක්රමිකතා සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්රියාමාර්ග පිළිබඳ අදාළ බලධාරීන් රටට හෙළිකළ යුතු බව කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් හඳුන්නෙත්ති පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ මාතර පැවති ජන හමුවක් අමතමින්.
Related Articles
ග්රීන්ෆීල්ඩ් ජාවාරමේ මැර බලය
Posted on Author admin
හිරු සී.අයි.ඒ හරහා හෙළි කළ ග්රීන්ෆීල්ඩ් ඉඩම් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා රජයෙන් ස්ථාපිත කරන දැන්වීම් පුවරු සංවිධානාත්මක පිරිසක් ගලවා ඉවත් කරන බව වයඹ පළාත් ඉඩම් කොමසාරිස් චන්දන දිසානායක… Read More
හිටපු අගමැති රනිල් ඉවත් විය යුතු බවට ජවිපෙ කියයි
Posted on Author admin
හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ අරලියගහ මන්දිරයෙන් වහාම නික්ම යා යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි නායක, පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු… Read More
සැබෑ වෙනසකට පාගමන ජනපති ප්රධානත්වයෙන්
Posted on Author admin
පාසල් පද්ධතිය තුළ දරුවන්ට සිදුවන ශාරීරික දඬුවම් 2020 වන විට සම්පූර්ණයෙන්ම තුරන් කිරීම වෙනුවෙන් සැබෑ වෙනසකට මැයෙන් පාගමනක් සංවිධාන කර තිබුණා. ඒ ජනාධිපති මෛත්රිපාල සිරිසේනගේ ප්රධානත්වයෙන්…. Read More