කෝප් වාර්තාවෙන් හෙළිකළ රාජ්‍ය ආයතන 17 ක සිදුව තිබෙන දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ අදාළ බලධාරීන් රටට හෙළිකළ යුතු බව කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ මාතර පැවති ජන හමුවක් අමතමින්.
