කෝටි 700ක් වටිනා දියමන්තිය හා මැණික් කොල්ලය සම්බන්ධයෙන් රංගන ශිල්පී රයන් හිලරි වැන්රූයන්ගෙන් මිරිහාන විශේෂ විමර්ශන ඒකකය ප්‍රශ්න කිරීමට පටන්ගෙන ඇති බව වාර්තා වනවා.
පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායි හි පැවති සාදයේදී අත්අඩංගුවට ගනු ලැබූ රංගන ශිල්පී රයන් හිලරි වැන්රූයන්ගෙන් ඇතුලූ පස්දෙනෙකු පිටුවහල් කිරීමෙන් පසුව අද අලූයම දිවයිනට පැමිණියා.
