රුපියල් කෝටි 6 කට වඩා වැඩි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමග මීගමුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කිලෝග්‍රෑම් 403 ක් වන මෙම කේරළ ගංජා තොගය පොලිස් විශේෂ කාර්ය බලකාය කළ වැටලීමකදීයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.
Related Articles
ගුවන් තොටුපළ – කොටුව ඇතුළු කටුනායක බස් රථ වර්ජනයක් අරඹයි
Posted on Author admin
මාර්ග අංක 187 – ගුවන් තොටුපළ – කොටුව ඇතුළු කටුනායක – ඇවරිවත්තෙන් ගමන් ආරම්භ කරන සියළු සාමාන්‍ය සේවා පෞද්ගලික බස් රථ සේවකයින් අද පෙරවරුවේ සිට වර්ජනයක නිරත වනවා. සේවක ආරවුලක් දුරදිග ගොස් සිදුවූ පහරදීමකට… Read More
අනිද්දා පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය වසා දැමේ
Posted on Author admin
පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙන අනිද්දා දිනයේ මහජන ගැලරිය සහ කථානායක විශේෂ ආරාධිත ගැලරිය වසා දැමීමට තීරණය කර තිබෙනවා. වේත්‍රධාරී කාර්යාලය සඳහන් කළේ පාර්ලිමේන්තු ගැලරියට ඇතුලූවීමට අවසර හිමිවන්නේ… Read More
විශ්වාසභංගය ගැන තීරණාත්මක සාකච්ඡා කිහිපයක් හෙට
Posted on Author admin
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡා වට කිහිපයක් හෙට (02) පැවැත්වීමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම්… Read More