රුපියල් කෝටි 500ක් වටිනා දියමන්තිය කොල්ලකෑමේ සිද්ධියට "පැඟිරිවත්තේ සුද්දා" නම් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොල්ලයට පැමිණි මෝටර් රථයක් ද සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
Related Articles
මිලියන 6 ක මත්පෙති සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
Posted on Author admin
රුපියල් මිලියන 6 කට අධික වටිනාකමකින් යුත් මත්පෙති තොගයක් සමඟ සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ පුද්ගලයා තලවතුගොඩ ප්රදේශයේදීයි අත්අඩංගුවට ගෙන ඇත්තේ…. Read More
ටිපර් රථයක ජීප් රථයක් ගැටීමෙන් එක් අයෙක් රෝහලේ
Posted on Author admin
හොරණ ගුරුගොඩ ඔය ප්‍රදේශයේදී වැලි ප්‍රවාහනය කරමින් තිබු ටිපර් රථයක ජීප් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අද (01) උදෑසන 4 ට පමණ මෙම අනතුර සිදුවී ඇතිබවයි හොරණ පොලිසිය පැවසුවේ. අනතුරින් තුවාල… Read More
පැය තුනකට පසු හිටපු ආරක්ෂක ලේකම් FCIDයෙන් පිටව යයි
Posted on Author admin
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශයෙන් පිටව ගොස් තිබෙනවා. අද උදෑසන 9ට පමණ ඔහු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය… Read More