Gossips කෝටි 4 ක් රත්‍රන් සමග කටුනායක තීරුබදු රහිත සාප්පු සේවකයෙකු අත්අඩංගුවට Posted on May 4, 2018 Author admin Comments Off on කෝටි 4 ක් රත්‍රන් සමග කටුනායක තීරුබදු රහිත සාප්පු සේවකයෙකු අත්අඩංගුවට රුපියල් කෝටි 4 ක් වටිනා රත්‍රන් කිලෝග්‍රෑම් 7 ක් සමග කටුනායක ගුවන්තොටුපලේ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු රේගු නිලධාරීන් භාරයේ තබාගෙන විමර්ශණ ආරම්භ කර ඇතැයි සඳහන්.