ඕස්ට්‍රේලියාවේ වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් තම රක්ෂණ සමාගමට එරෙහිව නඩු පවරා තිබෙනවා. ඒ පසුගිය වසරේ පැවැති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය ක්‍රීඩා කිරීමට නොහැකි වීමට හේතුවෙන් ඇමරිකානු… Read More
Related Articles
රජය ආදායම බලාපොරොත්තුවන්නේ ජනතාව මත 100% ක බදු පනවලා – වියත්මග
Posted on Author admin
2019 අය වැයට අනුව රුපියල් බිලියන 2077 ක ආදායමක් ලබා ගැනිමට රජය බලාපොරොත්තු වන්නේ ජනතාව මත 100% ක බදු පැනවීමෙන් බව වියත්මග සංවිධානය පවසනවා. අද පෙරවරුවේ කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි… Read More
සිරිකොත තුනකට බෙදේ
Posted on Author admin
එක්සත් ජාතික පක්ෂයේ ප්රතිසංවිධාන වැඩපිළිවෙලට සමගාමීව සිරිකොත පක්ෂ මූලස්ථානය ප්‍රධාන ක්ෂේත්‍ර තුනකට වෙන් කර එහි කටයුතු කාර්යයක්ෂමව ඉදිරියට ගෙන යාම සඳහා නිලධාරී මණ්ඩලයකට බලය පැවරීමට තීරණය… Read More
අමරිකා බුද්ධි අංශ ප්‍රධානියා උතුරු කොරියාවට
Posted on Author admin
අමරිකාවේ මධ්‍යම බුද්ධි තොරතුරු ඒකකයේ ප්‍රධානී මයික් පොම්පියෝ උතුරු කොරියාවේ ඉතා රහසිගත සංචාරයකට එක්වී ඇතැයි අනාවරණ වී තිබෙනවා. උතුරු කොරියානු නායක කිම් ජෝන් අන් හමුවීම සංචාරයේ අරමුණ බවයි… Read More