රුපියල් කෝටි 12ක් වටිනා හෙරොයින් කිලෝ 10ක් සමඟ ඊයේ (27) කුලියාපිටියේදී අත්අඩංගුවට ගත් සැකකරු ලබන 05 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයට අවසර ලබාදී තිබෙනවා.
ඒ, සැකකරු අද (28) කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
