Gossips කෝටි දෙකක මැණික් කටුනායකදී කොටු Posted on March 26, 2018 Author admin Comments Off on කෝටි දෙකක මැණික් කටුනායකදී කොටු රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් මැණික් තොගයක් සමඟ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.මෙලෙස අත්අඩංගුවට ගත් තැනැත්තා චීන ජාතිකයෙක් බවයි ශ්‍රී ලංකා රේගුව පවසන්නේ.