Gossips

කෝටියක් වටිනා හෙරොයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

වත්තල දික්ඕවිට ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 37ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම හෙරොයින්වල වටිනාකම රුපියල් කෝටියක් පමණ වන බවයි පොලිසිය සඳහන් කළේ.