රුපියල් එක් කෝටි එකොළොස් ලක්ෂ 60,000ක් වටිනා ඇමරිකානු ඩොලර් තොගයක් සමඟ කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපළ රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිංගප්පූරුව බලා පිටත්ව යාම සඳහා ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේදීයි මොවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
