Gossips

කෝටියකට අධික වටිනාකමින් යුත් හෙරොයින් මීගමුවෙන් අල්ලයි

නවීන මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමඟ සැකකරුවෙකු මීගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ සිදුකළ වැටලීමකදියි.
හෙරෙයින් කිලෝග්‍රෑම් එකක ප්‍රමාණයක් මෙලෙස සුරාබදු නිලධාරීන් භාරයට ගෙන ඇති බව සඳහන්.