රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට වැඩි වටිනාකමකින් යුත් කොකේන් කිලෝග්‍රෑමයකට වැඩි ප්‍රමාණයක් සිය ගමන් මල්ලේ සඟවාගෙන පැමිණි ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අද අලූයම අත්අඩංගුවට ගත් මොහු 34 හැවිරිදි ඉන්දීය ජාතිකයෙක්.
(කටුනායක ටී.කේ.ජී.කපිල )
