රුපියල් එක්කෝටි හැටතුන් ලක්ෂ 44,179 ක් වටිනා ස්වර්ණාභරණ සහ රන් බිස්කට් තොගයක් මෙරටට රැගෙන ආ 9 දෙනෙකු කටුනායක ගුවන්තොටුපල රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ රාත්රියේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මරදාන, සීදුව, හලාවත සහ මහනුවර ප්රදේශවල පදිංචිකරුවන් පිරිසක්.
ඔවුන්ගේ ගමන් මළුවල කිලෝග්රෑම් 2 කට අධික බරකින් යුත් අර්ධ වශයෙන් නිම කරන ලද ස්වර්ණභරණ සහ රන් බිස්කට් සඟවා තිබූ බවයි ගුවන්තොටුපල රේගුව ප්රකාශ කළේ.
rnrnrn