Gossips

කෝට්ටේ පාර්ශ්වය භික්ෂු කථිකාවත් පනත් කෙටුම්පත ඉල්ලයි

භික්ෂු කථිකාවත් පනත් කෙටුම්පත ගෙනආ යුතු බව කෝට්ටේ පාර්ශ්වයේ මහනායක ආචාර්ය අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන් පවසනවා.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ කෝට්ටේ රජ මහා විහාරස්ථානයේ පැවති උත්සවයකදී.
ශාස්ත්‍රපති ජුජ්‍ය දෙදියවල තිලකසිරි ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙත කෝටිටේ ශ්‍රී කල්‍යානි සමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක පදවි සන්නස් පත්‍රය පිළිගැනිවීමේ උත්සවය අද පස්වරුවේ පැවැත්වුණේ එම පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන්.