අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට දිනයේදී පැය 10 ක කාලයක් කොළොන්නාව සහ අවට ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කළා.
හෙට පස්වරු 2 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ කොළොන්නාව, මීතොටමුල්ල, සේදවත්ත සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවලටයි.
