Gossips කොළඹ – හොරණ මාර්ගය අවහිර කරමින් විරෝධතාවක් Posted on May 6, 2018 Author admin Comments Off on කොළඹ – හොරණ මාර්ගය අවහිර කරමින් විරෝධතාවක් මාර්ග අංක 120, කොළඹ – හොරණ ප්රධාන මාර්ගයේ වේරහැර – 10 කණුව ප්රදේශයෙන් මාර්ගය අවහිර කරමින් ප්රදේශවාසීන් පිරිසක් අද විරෝධතාවක නිරතවුණා. ඒ, 10 කණුව මාර්ගය කඩිනමින් පිළිසකර කර දෙන ලෙස ඉල්ලමින්.