Gossips

කොළඹ හෙට උණුසුම් වෙයි

වයඹ පළාත, මන්නාරම, ගම්පහ සහ කොළඹ යන දිස්ත්‍රික්කවලට හෙට දිනයේදී උණුසුම් කාලගුණයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියේ මෙම උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබදව වැඩි අවධානයක් යොමු කොට එදිනෙදා වැඩ කටයුතු සිදුකරන ලෙසයි.rn