වයඹ පළාත, මන්නාරම, ගම්පහ සහ කොළඹ යන දිස්ත්‍රික්කවලට හෙට දිනයේදී උණුසුම් කාලගුණයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියේ මෙම උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබදව වැඩි අවධානයක් යොමු කොට එදිනෙදා වැඩ කටයුතු සිදුකරන ලෙසයි.rn
Related Articles
රේගු නිලධාරින්ට පහරදුන් කුවේට් යුවලට ඇප
Posted on Author admin
රේගු නිලධාරීන් 5 දෙනෙකුට කටුනායක ගුවන් තොටුපළේදී පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කුවේට් සිට මෙරටට පැමිණි විදේශික යුවල ඇප මත මුදා හැර තිබෙනවා. ඒ ඔවුන් මීගමුව වැඩබලන මහේස්ත්‍රාත්… Read More
කොමඩු ආහාරයට ගත් 3 ක් මරුට
Posted on Author admin
පැණි කොමඩු ආහාරයට ගැනීමෙන් ඔස්ට්‍රේලියාවේ පුද්ගලයන් 3 දෙනෙකු මියගොස් තිබෙනවා. මෙම කොමඩුවල කිසියම් අහිතකර බැක්ටීරියාවක් අඩංගුවීම හේතුවෙන් මෙම මරණ සිදුව ඇති බවටයි හෙළිවී ඇත්තේ. කොමඩු ආහාරයට… Read More
රුසියාවේ හෙලිකොප්ටරයක් කඩා වැටෙයි
Posted on Author admin
දකුණුදිග රුසියාවේ සිදුවූ හෙලිකොප්ටර් යානා අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු මියගොස් තිබෙනවා. දේශසීමා ආරක්ෂක සේවාවට අයත් මෙම යානය කඩා වැටීමට හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ. අනතුර සිදුවන අවස්ථාවේ… Read More