කොළඹ සිට යාපනයට මත්කුඩු බෙදාහැරීමේ ජාවාරමේ නිතර වූ පුද්ගලයෙකු ගලේවෙලදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු 26 හැවිරිදි කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 25 යි මිලිග්‍රෑම් 240ක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
ගලේවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
