Gossips

කොළඹ සම්පත් දැන් පොලොන්නරුවේත් තියෙනවා – ජනපති

කිසිදු ආණ්ඩුවක් සිදුනොකළ වැඩ කොටසක් තම නායකත්වය යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කළ බව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ ඉදිකෙරුණු ව්‍යාපෘති කිහිපයක් විවෘත කිරීම සඳහා ගිය අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ අදහස් පළකළා.
ගිරිතලේ ශ්‍රී ධර්මවිජය විහාරස්ථානයේ ඉදිකරුනු පුජ්‍ය ලියන්ගස්වගුරේ දේවානන්ද නාහිමි අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව විවෘත කෙරුණේ ජනාධිපති මෛත්‍රිපාල මහතාගේ ප්‍රධානත්වයෙන්.