Gossips කොළඹ වරායේ බහාලූම් මෙහෙයුම් ඉහළට Posted on May 29, 2018 Author admin Comments Off on කොළඹ වරායේ බහාලූම් මෙහෙයුම් ඉහළට පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ කොළඹ වරායේ බහාලූම් මෙහෙයුම් සියයට 16.2කින් වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. එය වර්ධන අනුපාතයක් පෙන්නුම් කරන සිංගප්පූරු වරායට පමණක් දෙවන වීම විශේෂත්වයක් බවයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහන් කළේ.