Gossips

කොළඹ රාජකීයන් අන්තර් පාසල් රග්බි තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනී

අන්තර් පාසල් රග්බි තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහන ඊයේ (13) නිකුත් කර තිබෙනවා.
එම ප්‍රසාද ලකුණු සටහනට අනුව ඒ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත්වී ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලයයි.
එහි දෙවන ස්ථානය මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලයටත් තුන්වන ස්ථානය මහනුවර කිංස්වුඩ් විද්‍යාලයටත් හිමිවී තිබෙනවා.
බී කාණ්ඩයේ පළමු ස්ථානය හිමිකර ගැනීමට බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය සමත්ව ඇති අතර, දෙවන ස්ථානය හිමිවී ඇත්තේ කොළඹ ඉසිපතන විද්‍යාලයටයි.