කොළඹ නගරයේ රථ වාහන වේගය අද වන විට පැයට කිලෝමීටර් 10ත්, 12ත් අතර අගයක පසුවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී ලසන්ත අලගියවන්න ඊයේ පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළා.
ඒ, ඊයේ දිනයේදී අයවැය විවාදයට එක්වෙමින්.
එහිදී මන්ත්රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ එය ඉදිරි වසර 3ක කාලය තුළ පැයට කිලෝමීටර් 6 දක්වා අඩු වනු ඇති බවටයි.