ශ්‍රී ලංගම බස්රථ සේවකයෙකුට පහරදුන් පෞද්ගලික බස් රථ සේවකයෙකු අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් කටුනායක කොළඹ අධිවේගි මාර්ගයේ ධාවනය කෙරෙන කොළඹ – මීගමුව පෞද්ගලික බස් රථ සේවකයින් ආරම්භ කළ වර්ජනය තවදුරටත් ක්‍රීයාත්මකයි.
මෙම වර්ජනයට සහය පළකරමින් කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයේ ධාවනය වන සාමාන්‍ය පෞද්ගලික බස්රථ සේවකයින් ද ධාවනයෙන් ඉවත්ව සිටිනවා.
