Gossips කොළඹ – මැලිබන් වීථියේ වෙළද සැලක ගින්නක් Posted on July 24, 2018 Author admin Comments Off on කොළඹ – මැලිබන් වීථියේ වෙළද සැලක ගින්නක් කොළඹ කොටුව – මැලිබන් වීථියේ වෙළදසැලක ගින්නක් හට ගෙන තිබෙනවා. කොළඹ ගිනි නිවීමේ ඒකකය සදහන් කළේ මේ වනවිට ගින්න මැඩපැවැත්වීම සදහා ගිනි නිවන රථ 3 ක් පිටත් කර යවා ඇති බවයි. ගින්න තවමත් පාලනය කරමින් පවතින අතර, ඊට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.