Gossips

කොළඹ මාර්ග රැසක රථවාහන තදබදයක්

වර්ෂාවත් සමඟ හයිලෙවල්, බේස්ලයින් මාර්ගවල සහ රාජගිරිය අවට දැඩි රථවාහන තදබදයක් පවතින බව පොලිසිය පවසනවා.