Gossips

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පරිශ්‍රයට හෙරොයින් රැගෙන ආ කාන්තාවක් අත්අඩංගුවට

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයට හෙරොයින් රැගෙන ආ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද (02) දහවල් අත්අඩංගුවට ගත් 33 හැවිරිදි මෙම කාන්තාව සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 4 ක් සොයාගෙන ඇති බව සඳහන්.
ඇය රාජගිරිය ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර, තම පියාගේ නඩුවකට සහභාගි වීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබෙනවා.