Gossips කොළඹ – පුරහල අසල මාර්ගයට ගසක කොටසක් කඩා වැටී වාහන ගමනාගමනයට බාධා Posted on September 18, 2018 Author admin Comments Off on කොළඹ – පුරහල අසල මාර්ගයට ගසක කොටසක් කඩා වැටී වාහන ගමනාගමනයට බාධා කොළඹ – පුරහල අසල මාර්ගයකට මීට සුළු මොහොතකට පෙර ගසක කොටසක් කඩා වැටී අනතුරක් සිදුව තිබෙනවා.අනතුරෙන් තිදෙනෙක් තුවාල ඇති අතර ඉන් එක් අයෙකුගේ තත්වය බරපතල බවයි වාර්තා වන්නේ.මේ හේතුවෙන් මාර්ගයේ කොළඹ දෙසට පැමිණෙන කොටසේ වාහන තදබදයක් මේවන විට හටගෙන තිබෙනවා.