Gossips කොළඹ පුරහල අවට රථ වාහන තදබදයක් Posted on October 19, 2018 Author admin Comments Off on කොළඹ පුරහල අවට රථ වාහන තදබදයක් සරසවි සිසු විරෝධතාවක් හේතුවෙන් කොළඹ පුරහල අවට රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා. අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් කොළඹ – වෝඩ් පෙදෙසේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට මෙලෙස විරෝධතාවයේ නිරත වන්නේ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්.