අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ වෝඩ් පෙදෙස මේ වනවිට තාවකාලිකව වසා දමා තිබෙනවා.
එමෙන්ම පුරහල අවට රථවාහන තදබදයක්ද පවතින බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.
මෙම විරෝධතා පා ගමන සංවිධාන කර ඇත්තේ සරසවි විෂය මාලාවේ බෞද්ධ දර්ශනය විෂය කප්පාදු කර ඇති බව පවසමින්.
