කොළඹ – නුවර මාර්ගයේ සහ රාජගිරිය අවට මේ වනවිට රථ වාහන තදබදයක් පවතින බව පොලීසිය සදහන් කළා.
කොළඹ – නුවර මාර්ගයේ රථ වාහන තදබදය හට ගෙන ඇත්තේ කිරිබත්ගොඩ සහ කඩවත ප්‍රදේශ අතරයි.
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය මෙම රථ වාහන තදබදයට හේතුව බව පොලීසිය කියා සිටියා.
