Gossips

කොළඹ නුවර මාර්ගයේ වාහන තදබදයක්

සරසවි සිසු පාගමනක් හේතුවෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙනවා.
කැළණි සරසවිය අසළ සිට කොළඹ දෙසට රථවාහන මෙම තදබදය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.