කොළඹ සහ අවට ප්‍රදේශවල අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නව නිවාස 50,000 ක් ඉදිකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
මධ්‍යම පාන්තික වෘත්තීයවේදීන් වෙනුවෙන් බොරැල්ල – එලියට් පෙදෙසේ ඉදිවන නිවාස යෝජනා ක්‍රමය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට අද එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.
