Gossips

කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක දැඩි රථවාහන තදබදයක්

හයිලෙවල් මාර්ගය, කොල්ලුපිටිය, මරදාන සහ බොරැල්ල ඇතුළු කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක මේ වනවිට දැඩි රථවාහන තදබදයක් පවතින බව වාර්තා වනවා.